විනය භාර ගුරුවරයාට කොල්ලන්ගෙන් ගුටි පූජාවක්: මෙවර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් පාසලේ විනය භාර ආචාර්යවරයාට පහරදීමේ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

MonaraMonara

මෙවර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් පාසලේ විනය භාර ආචාර්යවරයාට පහරදීමේ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විදුහලේ විනය භාර ගුරුවරයාටයි සිසුන් පිරිස මෙලෙස පහරදී ඇත්තේ.

ආචාර්යවරයාගේ නිවසට ගොස් ඇති මෙම සිසුන් ඔහුට පහරදී ඇති බව සඳහන්.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුන්ට විනය භාර ගුරුවරයා නිසි පරිදි විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් සම්බන්ධයෙන් උරණ වීම හේතුවෙන් මෙලෙස ඔහුට පහරදී ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.