ගණේමුල්ලේ සංජීව: දින 90ක් රඳවා ගනියි

MonaraMonara

ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වී තිබෙනවා.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි.

කටුනායක දී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගනිමින් ප්‍රශ්න කරනු ලබනවා.