යොවුන් කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක: තරග 03කින් යුත් එක්දින තරගාවලියක් සහ තරග 02කින් යුත් සිව්දින තරගාවලියක්

MonaraMonara

Photo : Twitter

තරග 03කින් යුත් එක්දින තරගාවලියක් සහ තරග 02කින් යුත් සිව්දින තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

තරගාවලියේ සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කඩින තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය මෙම 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබුණි.

Photo : Twitter Photo : Twitter

Photo : Twitter

Photo : Twitter Photo : Twitter

Photo : Twitter

Photo : Twitter Photo : Twitter

Photo : Twitter