ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ කැරම් තරග ඇරඹේ: සියලුම පළාත්වල කාන්තා පිරිමි කණ්ඩායම් මෙවර කැරම් ජාතික ශූරතාව සදහා ඉදිරිපත්ව සිටිනවා.

MonaraMonara

කැරම් ජාතික ශූරතා තරග ඡායාරූපය - කුෂාන් ජයවර්ධන

47 වැනි ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ කැරම් තරග ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අද ආරම්භ වුණා.

ඒ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඒ.මුතුමාල මහතාගේ ප්‍රධානත්වයෙන්.

තරගාවලිය සංවිධාන කරන්නේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි.

සියලුම පළාත්වල කාන්තා පිරිමි කණ්ඩායම් මෙවර කැරම් ජාතික ශූරතාව සදහා ඉදිරිපත්ව සිටිනවා.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ අවසාන මහා තරග සහ ජය සංකේත ප්‍රදානය ජුනි 07 දින පැවැත්වීමට නියමිතයි.

ඡායාරූප - කුෂාන් ජයවර්ධනඡායාරූප - කුෂාන් ජයවර්ධන

ඡායාරූප - කුෂාන් ජයවර්ධන

MonaraMonara

MonaraMonara

MonaraMonara