නවසීලන්තයට කාසියේ වාසිය: විලියම්සන් කුසල්ට පිත්ත අතට ගන්න කියයි

MonaraMonara

ඡායාරූපය - Getty Images

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔහු ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ට ආරාධනා කළා.

තරගය බැංගලෝරයේ එම්.චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු දෙකටයි.