LPL තරගාවලියේ තරග කාලසටහන එළිදක්වයි - පළමු තරගය කොළඹ දී: මංගල තරගය Colombo Strikers සහ Jaffna Kings අතර

MonaraMonara

LPL T20 Cricket Logo ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

2023 වර්ෂයට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන එළිදක්වා තිබෙනවා.

එළඹෙන ජුලි මස 30 වැනි දින LPL පළමු තරගය ඇරඹීමට නියමිත අතර, එම තරගය Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ටයි.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

LPL තරගාවලියේ තරග කාලසටහන ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

එලෙස ඇරඹෙන මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගය අගෝස්තු මස 20 වැනි දින පැවැත්වීමට නියමිතයි.

එය ද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර, එදින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත්, අමතර දිනයක් ලෙස අගෝස්තු 21 වැනි දින ද වෙන් කර තිබෙනවා.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.comඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

Colombo Strikers ක්‍රීඩක සංචිතය ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.comඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

Dambulla Aura ක්‍රීඩක සංචිතය ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.comඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

Galle Gladiators ක්‍රීඩක සංචිතය ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

තරගාවලිය පන්දුවාර 20-20 ක්‍රිකට් ආකෘතියෙන් පැවැත්වෙනු ඇති.

සමස්ත තරගාවලියට ම තරග 24ක් ඇතුළත්.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.comඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

Jaffna Kings ක්‍රීඩක සංචිතය ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.comඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com

Kandy Falcons ක්‍රීඩක සංචිතය ඡායාරූප සහ මූලාශ්‍රය - www.indiacricketschedule.com