අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා මීටර් 400 අවසන් තරගයට: පෞද්ගලික හොඳම දක්ෂතාව සමඟ රාජිත රාජකරුණා මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබයි. වාර්තා කළ කාලය තත්පර 46.12ක්.
25 වැනි ආසියානු මලල ක්රීඩා ශූරතාවේ මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලබාගනීමට ශ්රී ලංකාවේ අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා සමත්විය.
අරුණගේ තරග නිමි කාලය වූයේ තත්.45.79කි. රාජිත රාජකරුණා මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමිනි. ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්.46.12කි.
මෙම ඉසව්වේ මේවනවිට හොඳම කාලය වාර්තා කර ඇත්තේ ජපානයේ සාටෝ ෆුගා ය. ඔහුගේ තරග නිමි කාලය වනුයේ තත්. 45.61කි.