ඇදහිය නොහැකි ලස්සනකට හිමිකම් කියන, යාරා ඇලන්: සුරූපි නිළියන් පවා පරදවන රුව

MonaraMonara

Chalana Uduwanage Photography

යාරා ඇලන් කියන්නෙ මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න සුවිශේෂී චරිතයක්.

යාරාට තියෙනවා ඇදහිය නොහැකි තරමේ සුන්දරත්වකින් අනූන සුන්දර රූපයක්. හරියටම කිව්වොත් ගොඩක් අයට ඉරිසියා හිතෙන අන්දමේ රූපයක් ඒ.

කවර අන්දමේ විලාසිතා කළත් යාරා කැපී පෙනෙන සුළුයි. ඒ තරමට හැඩකාරයි.

මේ සුන්දර රුවට වඩාත්ම ගැළපෙන විලාසිතාවකි, ඉන්දීය විලාසිතා.

ඒ කතාවට ඔබත් එකඟ වන අන්දමේ රූප පෙළක් අපේ ඇස ගැටුණා.

බලන්නකො සුරූපි නිළියන් පවා පරාදයි නේද මේ රූපෙට...

Chalana Uduwanage PhotographyChalana Uduwanage Photography

Chalana Uduwanage Photography