රටේම අවධානය යොමු වූ, කඳාන පල්ලිය පාරේ ඇවිද ගිය 'අද්භූත කාන්තාව' කවුද?: ඇඟ කිළිපොලා යන අලුත්ම කතාව මෙන්න! 'පිළිමයක්වත් ඇවිදිනවද? ඔයාලට ඕවට උත්තර බඳින්න වෙනවා දවසක!'

MonaraMonara

රටේම අවධානය යොමු වූ, කඳාන පල්ලිය පාරේ ඇවිද ගිය 'අද්භූත කාන්තාව' කවුද? Kandana - කඳාන

පසුගිය දිනෙක 'කඳාන පල්ලිය' පාරේ ඇවිද ගිය 'අද්භූත කාන්තාවක්' මේ වන විට සමාජ මාධ්‍යයේ ම 'අවධානය' දිනා ඉන්නවා.

'මරියතුමිය'ට සම යැයි කියමින් බොහෝ පිරිසක් මෙම වීඩියෝව හුවමාරු කර තිබුණා. (ඒත් ඒ සැබැවින් ම ඈ කවුද කියලා නොදැන...)

බැලූ බැල්මට 'විදෙස් ජාතික කතකගේ' ස්වරූපයෙන් දිස්වෙන 'මැය' මෙරට කාන්තාවක් නොවන බවත්, යම් අයෙකුගේ 'උපෙදස්' පරිදි මේ අයුරින් ක්‍රියා කරන බවත් බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කියා තිබුණා‍.

facebookfacebook

අනිත් ආගම් වලට ගරහන්න එපා ඒ ගැන නොදැන බොරු කියන්නත් එපා. facebook

පසුගිය දිනෙක විවිධ 'ආගමික කල්ලි' සහ 'අවලෝකතීශ්වර බෝධිසත්ත්වයන්' වැනි පිරිස් ගැන 'විශාල කතාබහක්' ඇති වූ හෙයින් මෙම 'අද්භූත ගැහැනිය'ද එවැනි ම වූ 'ආගමික නියෝජනයක්' වන්නට ඇති බවයි, 'සමාජ මාධ්‍ය පරිශීලකයින්' අදහස් දක්වන්නෙ.

facebookfacebook

ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර තාක්ෂණය දියුණු යුගයක මෙහෙම හැසිරෙන්නෙ..?? facebook

මේ වනාහි 'සාමාන්‍ය ගැහැනියක' මිසක 'ආගමික නියෝජනයක්' නොවන බවට තවත් පිරිසක් තර්ක කර තිබුණා.

'මෙයා සමහර විට පාකිස්ථාන්වල ප්‍රදර්ශනයකට ආපු කෙනෙක් වෙන්න ඇති. ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සුද? ගිය මාසේ කැලණියේ කෙනෙක්ව අල්ලගත්තා. දැන් තව කෙනෙක්. ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර තාක්ෂණය දියුණු යුගයක මෙහෙම හැසිරෙන්නෙ..?? මේ සාමාන්‍ය ගෑනූ කෙනෙක්...'

මේ සිදුවීම සම්බන්ධයෙන් 'සමාජ මාධ්‍ය පරිශිලකයින්' කිහිප දෙනෙක් දැක්වූ අදහස් පහතින්...

facebookfacebook

දේව මෑනියන්ටත් ජේසුස් වහන්සේට වගේ වන්දනා නමස්කාර එපා..ඒක ලොකුම පාපයක්. facebook

MonaraMonara

'බලපල්ල drugs ගහල , ගභල මොලේ කොලොප්පං වෙලාද නැත්තං පොඩි Drama එකක්දාල ගමන් වියදම් , කෑම , බීම සපයාගෙන නිකම්ම සංචාරයේ වියදම් සොයා ගැනීමේ උත්සාහයක්ද කියල. ඔහොම HIPIYO ලෝකෙ පුරාම ඉන්නව. උන් දන්නව ලංකාවෙ ඉන්නෙ ආගන්තුක සත්කාරයට කැමති මිනිස්සු කියල. අපේ මිනිස්සු පනින්න පෙර සිතා බැ බැලිය යුතුයි. මේ කාලයේ නානාප්‍රකාර වෙස් අර ගත්ත අය නානාප්‍රකාර විදිහට තම ජීවනෝපාය සොයා ගැනීමට නොයෙක් කපටි උපාය ක්‍රම යොදාගන්නව. පරිස්සමෙන්.'

'පිස්සු මගුලක්.. සාතන්ගෙ ක්‍රියා...කතෝලික මිනිස්සු සාන්තුවරු පස්සෙ යන නිසා මේ වගේ දේවල් වෙද්දි ඕනවට වඩා දඟලනවා...බයිබලයේ කියල තියෙනවා එකම මැදහත් කාරයයි අපට ඉන්නෙ කියල..ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා.ඒ නිසා කතෝලික මිනිසුනේ සාන්තුවරුන්ගෙ පස්සෙ යන්න එපා.දේව මෑනියන්ටත් ජේසුස් වහන්සේට වගේ වන්දනා නමස්කාර එපා..ඒක ලොකුම පාපයක්..ඔයාලට ඕවට උත්තර බඳින්න වෙනවා දවසක. ඒ නිසා ජේසුස් වහන්සේව පමනක් සොයන්න.. සාන්තුවරුන්ගෙ ජීවිත,දේවමෑනියන්ගෙ ජීවිතය ආදර්ශයට පමනක් ගන්න...දේව නමස්කාරය දෙන්න එපා.'

'පිලිමයක්වත් ඇවිදිනවද...අවසාන කාලයේ එහෙම දේවලුත් වෙනව කියල දේව වචනයේ ලියා තිබෙනවා ..දේව වචනය ගැන නොදන්නා අය සාතන්ට අහුවෙනවා.'

'කතෝලික දහම ගැන දැනගෙන කතා කරන්න එහෙම නැතුව දේවල් විනිශ්චය කරන්න එපා වචන වල බරපතල කම දැනගෙන කතා කරපන්'

'මෙයා බයිබල් වගේ එයාලා තමා මේ විදිහ... අනිත් ආගම් වලට ගරහන්න එපා ඒ ගැන නොදැන බොරු කියන්නත් එපා. එහෙම අදහන්න එපා කියලා නෑ .'

'Haha this is a normal women dress different ly ...maybe someone that came for the pakistan trade fair.... honestly srilankans are you guys this crazy !? Last month it was kelaniya temple some buddist aloka something's ng this month mary in catholic religion ...in a place most are catholics .....why do srilankan s get soo carried away in a technology age ......I wonder in March if it's the elephant headed hindu god in jaffna ..... honestly srilankans wake up that's a normal women'