'පියුමි හංසමාලි කියන්නෙ අමුතු විදිහේ --ක්! මේවාට එන්න බැරුව පසුතැවෙන අය තමයි ඔය. පියුමිත් එහෙමයි!': වදින්න වුවමනා තැනට වදින්නම, 'අමායා අධිකාරි' කිවුව සැර කතාව! 'අපි මේ තැනට ආවේ තැලිලා පොඩිවෙලා...'

MonaraMonara

'පියුමි හංසමාලි කියන්නෙ අමුතු විදිහේ *$&ක්! මේවාට එන්න බැරුව පසුතැවෙන අය තමයි ඔය. පියුමිත් එහෙමයි!' Amaya Adikari & Piumi Hansamali

'අමායා අධිකාරි' කියන්නෙ 'නිරූපන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්' විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කවුරුත් දැන අඳුනන චරිතයක්.

'ඈ' හා 'අතුල අධිකාරි' අතර විවාහයත් ඒ සමයේ කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති. (ඒ විවාහයෙන් ඇයට දියණියක් ඉන්නවා...)

නමුත් බොහෝම ඉක්මණින් ඒ 'විවාහය' දෙදරා යනවා. 'අමායා' නැවතත් විවාහ වෙනවා. මේ වෙනකොට ඈ දරු පැටවුන් 'තුන්දෙනෙක්ගේ' අම්මා කෙනෙක්.

Instagram Instagram

ඔන්න දැන් පියුමි නයිට් ක්ලබ් දාපු එකටත් මඩ ගහයි. Instagram

පසුගිය දවසක 'අමායා,' පියුමි හංසමාලිගේ 'සමාජ ශාලාවක්' විවෘත කරන 'කටයුත්තට' එකතු වෙලා හිටියා. ඒ අවස්ථාවේ ඈ 'පියුමි' ගැන කිවුවේ මෙහෙම කතාවක්..

'පියුමි හංසමාලි කියන්නෙ අමුතුම විදිහේ තරුවක්, මම පර්සනලි එයාට හරි කැමතියි. මම එයාව අගය කරනවා........'

Instagram Instagram

සමහර වෙලාවට නීති රීති වැඩි ගෙවල්වලින්. ඇත්තටම මේ කාලේ ආපහු එන් නෑ. Instagram

'මඩ ගහන එක හැටිනේ ඉතින්. අපි නිකන් හිටියත් මඩ ගහනවා. ලස්සනට ඇන්ඳන් මඩ ගහනවා. ඔන්න දැන් පියුමි නයිට් ක්ලබ් දාපු එකටත් මඩ ගහයි. ඇත්තටම මේවාට එන්න බැරුව පසුතැවෙන අය තමයි මේවා කරන්නෙ. මම නම් මඩ පිළිගන් නෑ. මම හිතන්නෙ පියුමිත් එහෙමයි...'

Instagram Instagram

අපෙන් ආදර්ශ ගන්න පුළුවන්. අපි මේ තත්ත්වයට ඇවිත් ඉන්නෙ සෑහෙන්න තැලිලා පොඩි වෙලා!!!! Instagram

අමායා තරුණ කෙල්ලන්ට 'ෆෑෂන්' ගැනත් පුංචි දෙයක් කිවුවා.

'ගැළපෙන විදිහට අඳින්න, ඉන්න තමුන් දැනගන්න ඔිනි. මේ මේ තැනට මේක අඳින්න ඔිනි කියන එක දැනගන්න ඔිනි. සමහර වෙලාවට නීති රීති වැඩි ගෙවල්වලින්. ඇත්තටම මේ කාලේ ආපහු එන් නෑ. ඒ කාලේ ඉතින් බය නැතුව ෆැෂන් කරලා ටැටූ ගහලා කරන්න පුළුවන්. මම කරන්න කියන් නෑ, කරන්න කැමති අයට කරන්න පුළුවන්....'

'මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා, ගොඩක් ඉස්සරහට යන්න ඉන්න තරුණියන්ට, ළමයින්ට උදවු කරන්න. වැරදි මාර්ගේ යන්න නෙවෙයි. අපෙන් ආදර්ශ ගන්න පුළුවන්. අපි මේ තත්ත්වයට ඇවිත් ඉන්නෙ සෑහෙන්න තැලිලා පොඩි වෙලා!!!!'