සිරුර වෙළඳ භාණ්ඩයක් කරගත්ත, තමන්නාට අද අත්ව ඇති ඉරණම ? 'සනී ලියෝන්'ගේ අඩුව පුරවනවද ?: 'අවශ්‍ය නම් සෙ** කරනවා ! දෙන්නම තනිකඩයි නම්, කාටද වැඩක් වෙන්නෙ, මොනා කළත්!!'

MonaraMonara

'අවශ්‍ය නම් සෙ** කරනවා ! දෙන්නම තනිකඩයි නම්, කාටද වැඩක් වෙන්නෙ, මොනා කළත්!!' Tamanna Bhatia

ඉන්දියාවේ සරාගී 'නිළි රාජිනියන්' අතරේ 'තමන්නා' කියන්නෙ බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය අඩුවක් නැතුව ලබන ආකර්ශනීයම තාරකාවක්.

ඇයට අනන්‍ය අතිශය 'සුන්දර' පෙනුම නිසාම ඇය බොහෝම ඉක්මණින් ප්‍රේක්ෂකයින් වෙත සමීප වෙනවා.

ඒ කොහොම වුණත් 'අධ්‍යක්ෂවරු' ඇගේ ශරීරය හිතු හැටියට 'කැමරාව ඉදිරියේ' පාවිච්චි කළා කියන එකත් රහසක් නෙවෙයි. ඇතැම් ඉන්දියානු රසිකයින් කියන විදිහට 'තමන්නා භාතියා' කියන්නෙ 'සිරුර වෙළඳ භාණ්ඩයක්' කරගත්ත නිළියක්. (ඒක තව කෙනෙක්ට අනුව වෙනස්ම විදිහේ හඳුන්වා දීමක් වෙන්න පුළුවන්!!)

Bahibali You TubeBahibali You Tube

'බාහුබලි' චිත්‍රපටයේ එක් දර්ශනයක ඇය ඇඳුම් එකින් එක ඉවත් කරන දර්ශනය බොහෝ ප්‍රේක්ෂක පිරිසක් 'ඇද බැඳ' තබාගන්නට සමත් වුණා. Bahibali You Tube

'සිරුර' අවියක් කරගත්ත 'තමන්නා'ගේ මෑතකාලීන චිත්‍රපට බොහෝමයක් අතිශය කතාබහට ලක්වුණා.

ඒ අතරින් ආදායම් වාර්තා තැබූ 'බාහුබලි' චිත්‍රපටය ප්‍රධානයි. ලොව පුරා වාර්තා අතරට එක්වූ 'බාහුබලි' චිත්‍රපටයේ එක් දර්ශනයක ඇය ඇඳුම් එකින් එක ඉවත් කරන දර්ශනය බොහෝ ප්‍රේක්ෂක පිරිසක් 'ඇද බැඳ' තබාගන්නට සමත් වුණා.

100% Love කියන තෙළිඟු චිත්‍රපටයෙත් ඇය ඇගේ 'නාභිය' පෙන්වූ දර්ශන පෙළ වඩා වැඩිපුර කතාබහට ලක්වුණා. (ඒ වගෙම කාර්තික්ගේ 'Siruthai' චිත්‍රපටයෙත් තමන්නාගේ 'නාභීය'ට ප්‍රධාන තැනක් දීලා තිබුණා!)

100% Love100% Love

100% Love කියන තෙළිඟු චිත්‍රපටයෙත් ඇය ඇගේ 'නාභිය' පෙන්වූ දර්ශන පෙළ ! 100% Love

Jee Karda, Lust Stories 2 වැනි චිත්‍රපටවලත් ඇය ටිකක් වෙනස්ම විදිහේ චරිත නිරූපණයක යෙදෙනවා. (මේ දෙකම 'වැඩිහිටි' පරම්පරාවට සුදුසුයි කියන නිර්මාණ)

දැන් දැන් ඇයට ප්‍රිය කෙරූ රසිකයින් පවා කියන්නෙ තමන්නා බොහෝම ඉක්මණින් 'සනී ලියෝන්'ගේ අඩුව පුරවන්න ගනිවී කියල යි.

මෑතක Lust Stories ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහනකදී 'තමන්නා' වගේම 'විජෙයි වර්මා' (ඇය සමඟ රඟපෑ නළුවා) විවෘත කතාබහක යෙදිලා තිබුණා.

Lust StoriesLust Stories

'අවශ්‍ය නම් කැමති දෙයක්. දෙන්නම තනිකඩයි නම්, කාටද වැඩක් වෙන්නෙ? මොනා කළත්!!' Lust Stories

එහි එක් තැනෙක තමන්නා, විජේගෙන්, 'හිටපු පෙම්වතිය එක්ක සෙක්ස් කරනවද ? ඔව්ද නැද්ද ?' යනුවෙන් අහනවා. ඒ වගේම ඒකට විජේ පිළිතුරකුත් දෙනවා. 'අවශ්‍ය නම් කැමති දෙයක්. දෙන්නම තනිකඩයි නම්, කාටද වැඩක් වෙන්නෙ? මොනා කළත්!!'

'තමන්නා' තමන්ගේ ආන්දෝලනාත්මක 'රංගනයන්', ප්‍රේක්ෂකයින් විසින් 'විනිශ්චය' කිරීම ගැන බොහෝම කණගාටුවෙන් පසුගිය දවසක අදහස් දක්වලත් තිබුණා.

Lust StoriesLust Stories

මේ 2023 අවුරුද්ද. ඒත් මට හිතාගන්න බෑ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන? Lust Stories

'ඒවායේ සදාචාරාත්මක බව ප්‍රශ්න කරද්දි මට පුදුම හිතුණා. අනෙක් අතට පිරිමි නළුවන් අගය කරන්නත්, නිළියන් විවේචනය කරන්නත් මොනාද හේතු? මේ 2023 අවුරුද්ද. ඒත් මට හිතාගන්න බෑ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන?'