අම්මා කෙනෙක් විදියට සෝනම් සැමරූ පළවෙනි උපන්දිනය: මේ ඇය අම්මා කෙනෙක්ගෙ භූමිකාව එක්ක සැමරූ පළවෙනි උපන්දිනය.
Colombo (Monara) June 11 - සෝනම් කපූර්ට මෙවර උපන්දිනය සුවිශේෂී උපන්දිනයක් වෙලා.
මේ ඇය අම්මා කෙනෙක්ගෙ භූමිකාව එක්ක සැමරූ පළවෙනි උපන්දිනය.
ඒ අනුව ඈ මෙවර ඇගේ උපන්දිනය සැමරුවේ සැමියා ආනන්ද් අහූජා සහ පුතු වායු එක්ක.
මේ දෙන්නත් එක්ක සෝනම් උපන්දිනය සමරලා තිබුණේ ඇගේ ලන්ඩන් නිවසේ.
ඔන්න ඉතින් උපන්දින සැමරුමේ සුන්දර සේයා රූ එකතුවක් සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරන්නත් සෝනම් අමතක කර තිබුණේ නෑ.