''නරින්ට උදව් කරන්න එපා.... අත්දැකීමෙන් කියන්නෙ...'': ශලා සැරවෙයි ! කාටද මේ දෙහි කපන්නේ

MonaraMonara

facebook

ජනප්‍රිය චරිතයක් වුණාම නිතර නිතර කතාබහට ලක්වෙන එක, පුවත් මැවෙන එක හරි සාමාන්‍ය කාරණයක්.

ශලනි තාරකා කියන්නේ ඒ විදියට සැරින් සැරේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්.

මෑතකදී ඈ ගැන කතා බහක් ඇති වුණේ කේක් එකක් නිසා.

හැබැයි මේ කතාව නම් ඒ ගැන නෙවෙයි...

facebookfacebook

facebook

මේ ශලා සැර වුණු කතාවක්..

''නරින්ට උදව් කරන්න එපා.

මොකද උන් ස්තුතියි කියන්නෙ අවසානයේ අපිටම හූ කියලා.

අත්දැකීමෙන් කියන්නෙ...''

මේ කතාව දකින්න ලැබුණේ ශලාගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්.

ඔහොම කියන්නෙ කාටද කියලා නම් සඳහනක් නෑ හැබැයි...

instagraminstagram

instagram