''පාන් කනවද කේක් කනවද'' උපන් දිනය දා ශලා දෙලොවක් අතර: තරු යාළුවෝ එක්ක සැමරුණු ශලනිගේ උපන්දිනය
පහුගිය දවසක ජනප්රිය රංගන ශිල්පිනී ශලනි තාරකාගේ, එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් දන්නා හඳුනන ආදරණීය ශලාගේ උපන්දිනය යෙදී තිබුණා.
විවාහ වුණාට පස්සෙ ආව පළවෙනි උපන්දිනය නිසා මේ උපන්දිනය ඇයට කොහොමත් විශේෂ එකක්.
ශලා කියන්නෙ ආදරණීය චරිතයක් නිසාම ඈට කලා ක්ෂේත්රයේ යහළු යෙහෙළියෝ එහෙමත් සුලබයිනෙ.
ඉතින් ඒ අයගෙන් ඇයට සුබපැතුම් වගේම බර්ත්ඩේ සප්රයිස් එහෙමත් ලැබිලා.
එහෙම ලැබුණු සප්රයිස් අතරෙ ශලාට ලැබුණු තවත් එක සප්රයිස් එකක් තමයි මේ.
ශලාගේ කුමාරයා නිහත නම් මේ සැමරුමට එක්ව උන්නෙ වීඩියෝ මාර්ගයෙන්.
ඇයගේ ආදරණීය පවුලේ පිරිසත් කලා ක්ෂේත්රයේ ළඟම හිතවතුනුත් එක්වයි මේ සැමරුම හැඩකරලා තිබුණෙ.
පහතින් දැක්වෙන්නේ එහි සොඳුරු සේයා රූ එකතුවයි.....