''මගේ සැමියාගේ නමිනුත් !! '' ''....රැවටෙන්න එපා...'': ශලාගෙන් හදිසියේම රසිකයින්ට පණිවිඩයක්

MonaraMonara

ඡායාරූප : Dark Room

පහුගිය දවස් ටිකේම බුකිය තමන් සන්තක කරගෙන උන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකා.

තනියම නම් නෙවෙයි, ඇගේ ආදරණීය සැමියා නිහත එක්කම..

විවාහ වන මොහොත දක්වාම පෙම්වතා කවුද කියන කාරණය රහසක් වෙච්ච හින්දාම, හැමෝම දැඩි අවදානයකින් උන්නෙ කවුද ශලාගේ පෙම්වතා කියලා දැනගන්න.

ඉතින් ඒ කවුද කියලත් වගේම ශලාගේ අති උත්කර්ෂවත් මංගල උත්සවය ගැනත් ගෙවුණු දවස් ටිකේම අපිට අහන්න දකින්න ලැබුණා.

ඡායාරූප : Dark Roomඡායාරූප : Dark Room

ඡායාරූප : Dark Room

ඔන්න ඉතින් ඒ අතරේ ශලා එයාගේ ෆේස්බුක් ගිණුමට තරමක් වෙනස් සටහනක් එකතු කරලා තිබුණා.

වෙනස් කිව්වට මේක ජනප්‍රිය චරිත කාටත් පොදු වුණු කාරණාවක්....

''Im here to inform this is the only tiktok account im using and my husband isn’t on tiktok.

we’ve seen few fake accounts under our names.

මේ දවස්වල ගොඩාක් fake tiktok ගිණුම් මගේ නමින් හදලා තියෙනවා . හැබැයි මේක තමයි original එක.

මගේ සැමියාගේ නමිනුත් fake account එකක් හදලා තියෙනවා නමුත් එයානම් tiktok නෑ. ඒ නිසා fake accounts වලට රැවටෙන්න එපා ''

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook