රොෂාන් ප්‍රනාන්දුගේ දෙවන විවාහය ?: 'සදා රැඳෙනු සිතේ... ඔබයි මගේ ජීවිතේ'

MonaraMonara

ඡායාරූප : Dark Room

ආදරේ කියන්නෙ දවස ගාණේ අලුත් වෙන දෙයක්.

සමහරු කිව්වට කාලයත් එක්ක ආදරේ අඩු වෙනවා කියලා, ඇත්තම කතාව නම් පරණ වෙන්න පරණ වෙන්න තමයි ආදරේ ලස්සනම හරිය මුණගැහෙන්නෙ.

සමාජ මාධ්‍යයේ එහෙ මෙහෙ යන අතරතුර අපේ ඇස නතර කළ සුන්දර සේයා රූ එකතුවක් නිසයි එහෙම කිව්වෙ.

ඡායාරූප : Dark Roomඡායාරූප : Dark Room

ඡායාරූප : Dark Room

ප්‍රසංග වේදිකාවේ නවමු මානයන් සොයා යන සංගීත කණ්ඩායම් අතර ඉහළින්ම නම රැන්දූ ජනප්‍රිය ගායක, Flashback නායක රොෂාන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආදරණීය බිරිඳ තිළිණි තමයි මේ සොඳුරු රූ එකතුවේ හිමිකරුවන් වෙන්නෙ.

MonaraMonara

ඡායාරූප : Dark Roomඡායාරූප : Dark Room

ඡායාරූප : Dark Room

දෙන්නා මේ විදියට ආයෙම ආදරේ ලස්සනම මතක සටහන් අලුත් කරගෙන තිබුණෙ ඔවුන්ගේ 20 වන විවාහ සංවත්සරය සමරන්න.

MonaraMonara

ඡායාරූප : Dark Roomඡායාරූප : Dark Room

ඡායාරූප : Dark Room

මීට ඉහත දවසක යෙදුණු ඒ ආදරණීය දවස ගැන රොෂාන් තැබූ සටහනකුත් අපිට දකින්න ලැබුණා.

''එකට ඉන්නට හේතු ගොඩක් තිබියදී, වෙන්වන්නට එක් හේතුවක් හොයන සමාජයක අවුරුදු "20" ක් පුංචිම තැන ඉදන් වර්තමානය දක්වා අන්‍යෝන්‍ය අවබෝධයෙන්, දයාබර බිරිදක්, මවක් ,යෙහෙලියක් ලෙසින් මාව හරියටම කියවපු ආදරණිය " තිලිනි" 'සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ'..!!!

Blessed 20th Anniversary to us

10.07.2023

facebookfacebook

facebook

ඔන්න එහෙනම් අපෙනුත් දෙන්නට ආදරණීය විවාහ සංවත්සරයකට සුබපැතුම් !!

MonaraMonara

MonaraMonara

ඡායාරූප : Dark Roomඡායාරූප : Dark Room

ඡායාරූප : Dark Room