''ළඟින් ඉන්න නොහැකි වුණත් හදවතින්ම සුබපතනවා දුවේ ඔයාට ! '': ෆ්ලෑෂ්බැක් නායක රොෂාන්ගේ, ආදරණීය දෝණි සුවිශේෂී කඩඉමක් පසුකරයි

MonaraMonara

ඡායාරූප : facebook

දරුවො දිනනකොට වැඩියෙන්ම සතුටු වෙන්නෙ අම්මයි තාත්තයි.

සතුටු වෙනවා වගේම තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුබපැතුම් එකතු කරන්නෙත් ඔවුන්ම තමයි.

මේ කතාව කියන්න හිතුණෙ එළිමහන් ප්‍රසංග කලාවට නව හැඩයක් එක්කාසු කළ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබූ සටහනක් නිසාවෙන්.

ඔහු මේ කියන්නේ ආදරණීය දියණිය සිතූගේ සුවිශේෂී ජයග්‍රහණයක් ගැන...

''Congratulations

සතුටුයි ගොඩක් ආඩම්බරයි.

මේ මොහොතේ ලඟින් ඉන්න නොහැකි උනත් හදවතින්ම සුභ පතනවා දුවේ ඔයාට !

තව ගොඩක් දුර යන්න

ඒ වගේම ඔයා ඉගෙන ගන්න දෙයින් මේ රටටත් සමාජයටත් හැකි පමණින් යහපතක් කරන්න.

දෙවි පිහිටයි ''

මේ සටහනත් එක්ක අපූරු සේයාරුවකුත් තබන්න ඔහු අමතක කර තිබුණේ නෑ.

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

රොෂාන් කියන්නෙ කලාව තුළ වගේම, පෞද්ගලික ජීවිතයත් එක හා සමානව සාර්ථකව ඉදිරියට අරන් යන තරුවක් කිව්වොත් නිවැරදියි.

ඒ නිසාම වෙන්න ඇති ඔහුට එදා වගේම අදත් එක සේ ඉමහත් ආදරයක් ලැබෙන්නෙ.

රොෂාන් වගේම තමයි ඔහුගේ දියණිය ඇතුළු මුළු පවුලම රසිකයින්ගේ ආදරය දිනාගෙන අවසන්.

ඉතින් පහුගිය දවසක 19 වන උපන්දිනය සැමරුව සිතූට තාත්තගෙ රසික රසිකාවියන්ගෙනුත් සුබපැතුම් රැසක් ලැබිලා තිබුණා.

ඡායාරූප : Deneth Fernando Photography ඡායාරූප : Deneth Fernando Photography

ඡායාරූප : Deneth Fernando Photography

ඒ වගේම තමයි උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ අපූරු සාදයක සේයා රූ එකතුවකුත් අපිට දැකගන්න ලැබුණා.

ඡායාරූප : Deneth Fernando Photography ඡායාරූප : Deneth Fernando Photography

ඡායාරූප : Deneth Fernando Photography

ඉතින්, උපන්දිනය දා අම්මයි තාත්තයි දූට තෑගි දුන්නා වගේම,,,, අම්මයි තාත්තයි වෙනුවෙන් දූත් තෑග්ගක් දුන්නා හා සමානයි මේ ලද ජයග්‍රහණය....

MonaraMonara

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook