'විහිංම ජීවිතේ කෙලෝගත්ත ලොව වැනෙන ගෑනියෙක්','රැට්ටා උඹ නම දාපන් කෙළින්, කොන්ද පණ තියාගනින්!!': 'රැට්ටා' ප්‍රසිද්ධියේ ම සුරූපී යුවතියකගෙන් 'ගේම' ඉල්ලයි! 'වල්ගමගේගෙ සීන් එකේදි නිකමට මතක් වෙලා ගිහිං බැලුවා!!'
'රැට්ටා' යූටියුබ් එක ඇතුළේ 'වැඩකරුවෙක්' වුණත්, ඔහු ගැන හැමෝම දැන කියා ගන්නෙ 'අරගලය' හරහා ඔහු සිදු කෙරූ යම් යම් 'ක්‍රියාකාරකම්' නිසයි.
'අරගලය' නිසාම වතාවක් 'සිරගත' වෙන්නත් රැට්ටා ට සිදු වනවා.
කාලයාගේ ඇවෑමෙන් 'නිශ්ශබ්ද සාමකාමී' චරිතයක් වුණා වුණත් මෑතක 'රැට්ටා' ආයෙම කරළියට එනවා. (ඒ සුපුරුදු විදිහට ඔහුට ආවේණික වීඩියෝ පළ කරමින්....)
පසුගිය දවසක 'රැට්ටා' ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට 'ආන්දෝලනාත්මක සටහනක්' එක් කර තිබුණා.
ඒ 'එක්තරා කාන්තාවකට' චෝදනා නඟමින්.
'නම' සඳහන් නොකෙරූ 'රැට්ටා'ගේ චෝදනාවට ලක් වූ කාන්තාව 'සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක්' ලෙස අතිශය ජනප්‍රිය 'චාන්‍යා හේරත්' බැව් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණා.
ඒ බව වඩාත් පැහැදැලි වූයේ 'චාන්‍යා හේරත්' ද අදාළ සටහන සම්බන්ධයෙන් ඇගේ ගිණුමට එක් කර තිබූ 'සටහනක්' නිසා යි.
'රැට්ටා' තැබූ සටහන පහතින් බලන්න...
'මගෙ ප්‍රොෆයිල් එකේ එක ගෑniයෙක් ඉන්නවා, ලංකාවෙ දන්න කියන කවුරු හෝ ගැහැනියෙකුට අතපසු වීමක් උනොත්, වැරදීමක් උනොත්, මොකක් හරි නෙගටිව් දෙයක් වයිරල් ගියොත්, මුල්ම ගල ගහන්නෙ ඔය කලිං කියපු ගෑni ! මං මේ කියන්නෙ සාදාරන විවේචනයක් හෝ කන්ට්‍ර්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් හෝ ආතල් ට්‍රෝලිං හෝ ඔපීනියන් එකක් ගැන නෙවේ ! පැහැදිලි වෛරී ප්‍රකාශන. විසේසත්වෙ පිරිමියෙක් හෝ පිටරට ගෑහැනු මොනා කලත් මේ නංගිට අදාල නෑ. මේ බිහේවියර් එක ලංකාවේ ප්‍රසිද්ද 'ගැහැනුන්' සඳහා පමණයි. විහිලුව තමා ඔය ගෑniව මම පුද්ගලිකව දන්නව. ජීවිතේ කිසිම දෙයක් ඇචීව් කරගත්ත ගෑniයෙක් නෙවේ, විහිංම ජීවිතේ කෙලෝගත්ත උපන්නාට මේ ලොව වැනෙන චරිතයක්, කොච්චර කැපී පේන්න දැඟලුවත් කවුරුත් ගනං ගන්නෙත් නෑ. ඩේලි රෝල ගහන විකාරරූපී ජීවිතයක්. එයාගෙම යාලුවො එයා ගැන තැන තැන කිය කිය යන ඒවා දන්නවනං නංගි waහ කනවා. නංගිත් වෙනසක් නෑ යාලුව උනත් ගෑනියෙක් නං අපො ඕki මෙහෙමයි කිය කිය වටේ කිය කිය යන්න දෙපාරක් හිතනෙත්නෑ. ඔය අප්පිරිය බිහේවියර් එක නිසාම මම කාලෙකට කලිං ඔය ගෑniව fb එකේ අන්ෆලෝ කලා. ලඟදි වල්ගමගේගෙ සීන් එකේදි නිකමට මතක් වෙලා ගිහිං ප්‍රොෆයිල් බැලුවා! හරි ! තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ, ලඟදි පය වරද්දගත්ත ගෑහැනු ටික ඔක්කොම බිත්තිය පුරා අලෝගෙන! පුදුම විදිහට විඳිනවා ! නංගි සතුටිං නං එච්චරායි...' (රැට්ටා ගේ ෆේස්බුක් සටහන...)
මේ සටහනට 'චාන්‍යා හේරත්' ලියූ පිළිතුර පහතින්...
'කාට හරි මඩ පෝස්ට් එකක් දානව නම් කෙළින්ම අහවලාගේ නම කියලම දාන්න තරම් කොන්ද පණ තියාගනින්. නැත්තම් මේ කොහොවත් යන ඇරියස්වලටත් අහක ඉන්න අපි පැටලෙන්නෙ. රැට්ටා උඹ බනින්න ඔිනි ගෑනිගේ නම දාපන් කෙළින්....'