'අනේ සූ...... ඔයා තව ටිකක් සුදට හිටිය නම් කොයි තරම් අපූරුද? මේ තලෙලු පාටට මම අකැමැති නෑ, ඒත්....': ෂාරුක්ගේ දෝණිගේ හිත රිද්දපු උනුන්ට, දැන් මොනවා හිතෙනවා ඇද්ද? (සූ... ඇත්තමයි!)

MonaraMonara

'අනේ සූ...... ඔයා තව ටිකක් සුදට හිටිය නම් කොයි තරම් අපූරුද? මේ තලෙලු පාටට මම අකැමැති නෑ, ඒත්....' Suhana Khan

'ෂාරුක් ඛාන්'ගේ දියණිය 'සුහානා ඛාන්' කියන්නෙ අන්තර්ජාලයේ බොහෝම ජනප්‍රියතම චරිතයක්. (ඒක එහෙම නොවී කොහොමද, ඈ කිංග් ඛාන්ගේ දියණිය වෙනකොට....)

ඒ නමුත්... කාජොල්ගේ දියණියගේ 'පෙර පෙනුම' හා සමාන සුහානාගේ 'පෙර පෙනුම'ත් ඒ සමයේ සමාජ මාධ්‍ය 'ගිනි අවුලවන්න' සමත් වුණා.

ඈ ඒ සමයේ පළ කෙරූ ඇතැම් ඡායාරූපවලට ලැබුණු, 'දෙලක්ෂයක්' තරම් වන 'කමෙන්ටු' අතරේ, ඈ සිත 'රිදවූ' සේම ඈ සිත් 'සෑදූ' කමෙන්ටු ද බොහෝ වුණා.

Suhana Khan FBSuhana Khan FB

'බොහිමියානු කෙල්ලේ.... මේක තමයි මම දැක්ක ලස්සනම එක ඔයාගේ...' Suhana Khan FB

'වාව්... ඔයා ඇත්තටම ලස්සනයි සුහානා... ඔයාට නෙවෙයි, ඔයාගේ ඇඳුමටත් ආස හිතෙනවා...'

'බොහිමියානු කෙල්ලේ.... මේක තමයි මම දැක්ක ලස්සනම එක ඔයාගේ...'

කොහොම වුණත්... ඇය ෂාරුක් තරම්වත් 'පැහැපත් පැහැයකට' හිමිකම් නොකීම බොහෝ දෙනෙකුට 'උභතෝකෝටියක්' වුණා.

Suhana Khan FBSuhana Khan FB

මට මේ තියෙන තළෙලු පාටට මගේ හිතේ අකැමැත්තක් නෑ. Suhana Khan FB

'මගේ සමීප මිතුරියකගේ අම්මා කෙනෙක් මට නිතරම කතාවක් කියනවා. අනේ සූ.... ඔයා ටිකක් සුදට හිටියා නම් කොච්චර අපූරුද කියලා, මට මේ තියෙන තළෙලු පාටට මගේ හිතේ අකැමැත්තක් නෑ. නමුත් ඒ වගේ වචන මාව රිද්දනවා, මට අපහසුතාවයක් ඇති කරනවා....'

Suhana Khan FBSuhana Khan FB

ඒ වගේ වචන මාව රිද්දනවා, මට අපහසුතාවයක් ඇති කරනවා. Suhana Khan FB

සුහානා මේ කතාව කියලා තිබුණේ 'ෆිල්ම් ෆෙයාර්' එකේදී. ඒ කතාව 'දුක වැඩි' එකක් හෝ 'සැර වැඩි' එකක් වුණාවේ, කතාවට ෂාරුක් සහ ගෞරිත් හිත් 'රිද්දෝගෙන' තිබුණා.

බොහෝ දෙනෙක් කියන විදිහට 'සුහානා' කියන්නෙ 'ෂාරුක් ෆැමිලි' එකේ ශක්තිමත්ම පුරුක. (ඒ කියන්නෙ එයා තමයි මේ පවුල ඇතුළේ නිත්‍ය සංවිධායක..)

කොහොම වුණත්...

සුහානා දැන් 'පැහැය' අතින් බොහෝම ඉහළක ඉන්නවා. (පුංචි සන්දියේ යම් කිසි දෙයක් සිදු වුණා තමයි...)

Suhana Khan FBSuhana Khan FB

'ඉතින් ඔයා ඇත්තටම ලස්සනයි සූ.... ඇත්තමයි..' Suhana Khan FB

මේ වෙනකොට සුහානාගේ 'සරාගීතම' ඡායාරූප එහෙමත් සමාජ මාධ්‍ය ඇතුළේ එහෙ මෙහේ හුවමාරු වෙනවා.

'ඉතින් ඔයා ඇත්තටම ලස්සනයි සූ.... ඇත්තමයි..'