Marcus Stoinis සහ Adam Zampa: Zampa පිය පදවිය ලබද්දි; Stoinis සමාජ මාධ්‍ය කලඹයි

MonaraMonara

Marcus Stoinis With Adam Zampa ඡායාරූප සහ මූලාශ්‍රය - www.news18.com

ඔස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක Marcus Stoinis සහ ඔහුගේ පෙම්වතිය යැයි සැලකෙන රූමතියකගේ වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍යයන්හි වේගයෙන් සංසරණය වෙනවා.

ස්ටොයිනිස් සිය ආදරවන්තිය සමග අමෙරිකාවේ නිව්‍ යෝර්ක් වෙත නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණ ඇති අතර, ඔවුන් වීදියක සංචාරයක කරමින් සිටියදී ඩේවිඩ් ගුරේරෝ නම් වීදි ඡායාරූප ශිල්පියෙකුගේ මොවුන් දෙදෙනාව හසුව ඇති බවයි වාර්තා වන්නේ.

ඩේවිඩි සිය නිල ට්විටර් ගිණුමට මොවුන් දෙදෙනාගේ වීඩියෝ පටය මුදා හරමින් පවසා ඇත්තේ; මුල් අවස්ථාවේ දී තමන්ට Marcus Stoinis ව එකවර හඳුනා ගැනීමට අපොහොසත් වූ බවයි.

ඡායාරූප සහ මූලාශ්‍රය - https://tinyurl.com/p8ks33bz ට්විටර් ගිණුමෙන්ඡායාරූප සහ මූලාශ්‍රය - https://tinyurl.com/p8ks33bz ට්විටර් ගිණුමෙන්

Marcus Stoinis සහ ඇයගේ පෙම්වතිය Sarah Czaenuch ඡායාරූප සහ මූලාශ්‍රය - https://tinyurl.com/p8ks33bz ට්විටර් ගිණුමෙන්

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

Marcus Stoinis සහ ඇයගේ පෙම්වතිය Sarah Czaenuch ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

එය ඉතාමත් අහඹු සිදුවීමක් බවත්, ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් සමගින් නිරූපණ ශිල්පිනයක් මෙලෙස මුණගැසීම පුදුමයක් බව ද ඩේවිඩ් සටහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් මුදල් අය කිරීමකින් තොරව ඔවුන් දෙදෙනාගේ ම ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් ලබා ගැනීමට ද ඔහු කටයුතු කර ඇති බවයි ඩේවිඩ් ප්‍රකාශ කර තිබෙන්නේ.

කෙසේවෙතත් මාර්කස් ස්ටොයිනිස් යනු ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෙකු වන ඇඩම් සැම්පා (Adam Zampa) සමග කාලයක් අතිශය ජනප්‍රියව සිටි අයෙක්.

ඊට හේතුව ඔවුන් දෙදෙනා විසින් ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරක වැඩසටහන්වල පවා ඔවුනොවුන් අතර ආදර සම්බන්ධයක් ඇති බවට පවසා තිබීමයි.

එහෙත් 2021 වර්ෂයේ දී ඇඩම් සැම්පා සිය පරණ පෙම්වතිය වූ Harriet Palmer සමග විවාහ වූ බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ 2021 වර්ෂයේ දී වන අතර, ඔවුන් දෙපළට පසුගිය වසරේ සිය කුළුදුල් දරුවා ද ලැබුණා.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

ඇඩම් සැම්පා විවාහ දිවියට එළඹි අවස්ථාව ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

Adam Zampa පිය පදවිය ලැබූ අවස්ථාව ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

ඇඩම් සැම්පා විවාහ දිවියට එළඹි අවස්ථාව ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

Zampa විවාහ වූයේ ද ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත් වේල්ස් හි තරුණියක් සමග යි.

මෙවන් පසුබිමක දියි අමෙරිකානු වීදි ඡායාරූප ශිල්පියාගේ කැමරා ඇසට මාර්කස් ස්ටොයිනිස් සහ ඔහුගේ පෙම්වතියව හසු වී ඇත්තේ.

මාර්කස්ගේ පෙම්වතිය ඔස්ට්‍රේලියානු නිරූපණ ශිල්පිනියක් වන අතර, ඇය ස්ටොයිනිස්ට වඩා අවුරුදු 06ක් පමණ ළාබාල තැනැත්තියක්.

මාර්කස් මේ වනවිට 33 හැවිරිදි වියෙහි පසුවන අතර Sarah Czaenuch පසුවන්නේ 26 වැනි වියෙහියි.

දෙදෙනාම ඔස්ට්‍රෙලියානු ජාතිකයින් වීම ද සුවිශේෂියි.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

Adam Zampa සිය පෙම්වතිය Harriet Palmer සමග ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

මාර්කස් ස්ටොයිනිස් සිය පෙම්වතිය සම්බන්ධයෙන් මීට පෙර වැඩි වශයෙන් අදහස් හෝ ඡායාරූප පළ කිරීමක් ද සිදු කළේ නැහැ.

කෙසේවෙතත් ඇඩම් සැම්පා 2021 වසරේ දී යුග දිවියට එළඹීමත් සමග මාර්කස් ස්ටොයිනිස් මාධ්‍යයට පවසා සිටියේ ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ සමීප සහෝදරයින් පමණක් බවයි.

Guerrero නමැති අමෙරිකානු වීදි ඡායාරූප ශිල්පියා පවසා ඇත්තේ මෙම අහඹු අවස්ථාව තමන් දකිනුයේ ක්‍රිකට් රාජකීයත්වය ඡායාරූපයට ගත් සිය වෘත්තීය ජීවිතයේ මංගල අවස්ථාවක් ලෙසටයි.

ස්ටොයිනිස් සහ ඔහුගේ පෙම්වතිය සාරා හැඩකාර අයුරින් නිව් යෝර්ක් හි දී ඡායාරූප පෙළට පෙනී සිටින අයුරු දැකිය හැකියි.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com

Marcus Stoinis සහ Adam Zampa ගේ ප්‍රේම සබඳතාව පිළිබඳ පළ වූ ඡායාරූප ඡායාරූප සහ මූලාශ්‍රය - www.bing.com