'මහ ලොකු රැප් ගායකයා?තට්ටමකුත් එළියේ! දෙනෝදාහක් ඉස්සරහා ර* කෙළියේ!!': කිම් කඩෑෂියන්ගේ හිටපු සැමියා, 'යුවතියක්' එක්කලා මහ මුහුද මැද කෙරූ නොමනාකම් මෙන්න!

MonaraMonara

'මහ ලොකු රැප් ගායකයා?තට්ටමකුත් එළියේ! දෙනෝදාහක් ඉස්සරහා ර* කෙළියේ!!' Kanye West

රැප් ගායක Kanye Westව ගොඩක් දෙනෙක් දැන අඳුනගන්නෙ 'කිම් කඩෑෂියන්' ගේ 'හිටපු සැමියා' විදිහට. (මොකද්දෝ හේතුවකට මේ විවාහය දෙදරා යනවා.....)

'දික්කසාද ප්‍රවෘත්තියෙන්' පස්සෙ..... Kanye West බොහෝම ඉක්මණින් 'අස්ථානගත' වුණා වුණත්.... විටින් විට 'කිම්ගේ' ඉන්ස්ටග්රෑම් 'කමෙන්ටු' අතර පවා ඔහු දැක ගත හැකි වුණා. (ඒක නිකන් සමාව අයැදීමක් වගේ...)

ඒ නමුත්...

Kanye West සමඟ පැවති 'සම්බන්ධය' දෙදරුම් කා යන්න, ඔහුගේ 'නොමනා ක්‍රියාවන්' බලපෑ බැව් 'කිම්' පසු කලෙක මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.

Daily MailDaily Mail

ඔහු තමන්ව 'හිරිහැරයටත්', 'මානසික පීඩනයටත්' පත් කෙරූ බවයි ඇය සඳහන් කළේ. Daily Mail

කිම්ගේ අතිශය කතාබහට ලක්වූ 'අසැබි වීඩියෝ පටය' ගැන කියමින් ඔහු තමන්ව 'හිරිහැරයටත්', 'මානසික පීඩනයටත්' පත් කෙරූ බවයි ඇය සඳහන් කළේ. (එතකොට ඒක ඇත්තක්ද?)

කොහොම වුණත්...

මේ වෙනකොට ආයෙමත් වතාවක් Kanye West කරළියට ඇවිත්. ඒ 'ඔහුගේ' කියන 'විලිසංගයක්' නැති ඡායාරූප පෙළක් නිසා. (විලිසංගයක් නෑ කිවුව හේතුව ඡායාරූප බලන ඔබට පෙනේවී!!)‍

Kanye West ඔහුගේ බිරින්ඳෑ වන බියංකා සමඟ 'ඉතාලි' බෝට්ටු සංචාරයක් යන අතරතුර දී සිදු කෙරූ 'නොමනාකම්' සියල්ල මෙසේ 'පැපරාසි කැමරා' ඇස ගැටී තිබුණා.

King cobra (Daily Mail)King cobra (Daily Mail)

ඔවුන්ගේ 'විනෝද චාරිකාව' සඳහා තවත් කිහිප දෙනකුත් එක් ව සිටියා. King cobra (Daily Mail)

ඔහු සිය 'තට්ටම් ප්‍රදේශය' නිරාවරණය කිරීම නිසාම බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් 'ගතු' කියන්නටත් පටන් ගෙන තිබුණා.

ඔවුන්ගේ 'විනෝද චාරිකාව' සඳහා තවත් කිහිප දෙනකුත් එක් ව සිටියා.

හැබැයි... 'පැපරාසීන්' ලුහුබඳිනවා කියලා හෝ...... කාගේ හෝ 'ඇස ගැටේවී' කියලා හෝ Kanye West කලබල වෙන පාටක් පේන්න තිබුණේ නැහැ.

King cobra (Daily Mail)King cobra (Daily Mail)

ඔහුගේ 'හැසිරීම' බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා. King cobra (Daily Mail)

ඒත්.... සත්‍ය වශයෙන්ම Kanye West යනු 'ශුද්ධවන්තයෙක්ම' නොවේ. (කිම්ට අනුව හෝ...)

Kanye West මීට පෙර දී කිහිප වතාවක් ම 'කාන්තාවන්' සම්බන්ධයෙන් ගැටලු ඇති කරගෙන තිබුණා. එසේම සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා 'උමතු යුද විරෝධීයෙක්' ලෙස ඔහුගේ 'හැසිරීම' බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා.

ඩේලිමේල් සහ pagesix.com ඇසුරිනි.

King cobra (Daily Mail)King cobra (Daily Mail)

කාගේ හෝ 'ඇස ගැටේවී' කියලා හෝ Kanye West කලබල වෙන පාටක් පේන්න තිබුණේ නැහැ. King cobra (Daily Mail)