'මම මහලු මිනිස්සුන්ට වාසනාව ගේනවා!! ඒත් එයාලගේ සමහර ඉල්ලීම් හරි 'අමුතුවට' දැනෙනවා!!': 'වයෝවෘද්ධ මිනිසුන්' පිරිවරාගත් සුරූපී 'නිල් චිත්‍රපට තාරකාව'! 'සමහර අය ඉදිරියේ මට - - වගේ රඟපාන්න වෙනවා!!'

MonaraMonara

'මම මහලු මිනිස්සුන්ට වාසනාව ගේනවා!! ඒත් එයාලගේ සමහර ඉල්ලීම් හරි 'අමුතුවට' දැනෙනවා!!' wisconsin tiff

'නිල් චිත්‍රපට' කර්මාන්තය හෝ 'වැඩිහිටියන්ට පමණක් සීමා වූ' කාර්මාන්තයක් යනු ලාංකීය සමාජයට 'නුහුරු නුපුරුදු' වුණත් ඉන් එහා 'ලෝකයා' එය සැබැවින්ම 'අත්දකිමින්' සිටිනවා.

'නිල් කර්මාන්තය' තුළ මේ වන විටත් කිසිවෙකු 'නොසිතූ' අත්හදා බැලීම් සිදුවන බැව් ද රහසක් නොවෙයි.

'නිල් චිත්‍රපට' සඳහා ගිවිසුම් ගත වන බොහෝ නිර්මාණ ශිල්පීන්ට 'කර්මාන්තයේ' ඇතැම් නීති රීති වලට 'අනිවාර්යෙන්ම' හිස නැමිය යුතු වනවා. (උදාහරණයක් වශයෙන් ගිවිසුමේ සඳහන් බොහෝ ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ඒකමතිකව එකඟ විය යුතු වනවා.......)

wisconsin tiff Instagram wisconsin tiff Instagram

නමුත් එක ඉල්ලීමක් නම් ඇත්තෙන් ම අමුතුයි...' wisconsin tiff Instagram

මෙහි 'භයානකකම' නිසාම බොහෝ නිළියන් 'නිල් චිත්‍රපට කර්මාන්තයෙන්' නික්ම ගොස් ඇති බැව් සැබෑවක්. අනෙක් අතට, ක්ෂේත්‍රය ඇතුළත 'තාඩන-පීඩන' ඉවසා වදාරා සිටීමම කළ 'නොහැකකක්' බැව් බොහෝ දෙනාගේ අදහස.

විස්කොන්සින් ටිෆ් (Wisconsin Tiff) කියන්නෙත් 'වැඩිහිටි' නිර්මාණ සඳහා සෘජුව දායක වන චරිතයක්.

wisconsin tiff Instagram wisconsin tiff Instagram

'මම සියලු ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා...' wisconsin tiff Instagram

35 හැවිරිදි ඈ පසුගිය දිනෙක ඇගේ 'අත්දැකීම්' ඩේලි ස්ටාර් වෙබ් අඩවිය සමඟ බෙදා හදාගෙන තිබුණා.

'මම මහලු මිනිස්සුන්ට වාසනා ගෙනාවා. නමුත් එක ඉල්ලීමක් නම් ඇත්තෙන් ම අමුතුයි...'

විස්කොන්සින් ටිෆ් 'මහලු මිනිසුන්' හා විනෝදජනක වීඩියෝ පට කරමින් මසකට ඩොලර් 80,000කට එහා මුදලක් උපයන බැව් 'විදෙස් මාධ්‍ය' අනාවරණය කරනවා.

'මම සියලු ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා...'

wisconsin tiff Instagram wisconsin tiff Instagram

සමහර අය ඉදිරියේ මට පෙම්වතිය වගේ රඟපාන්න වෙනවා. wisconsin tiff Instagram

ඈ ඇගේ 'සේවාවන්' සඳහා අධික මුදලක් වැය කරන බව ද සඳහන්.

'එයාලා කරන සමහර ඉල්ලීම් නම් හරි අමුතුයි.... එක්කෙනෙක්ට ඔිනි වුණා මම සම්පූර්ණයෙන් ම මම ඇඳ පැළඳ ඉනන්වා බලන්න... සමහර අය ඉදිරියේ මට පෙම්වතිය වගේ රඟපාන්න වෙනවා...'

wisconsin tiff Instagram wisconsin tiff Instagram

එක්කෙනෙක්ට ඔිනි වුණා මම සම්පූර්ණයෙන් ම මම ඇඳ පැළඳ ඉනන්වා බලන්න... wisconsin tiff Instagram

ඇය 'නිල් නිළියක්' කියන 'ලේබලයෙන්' හැඳින නොගත්තා වුණත්, 'වැඩිහිටි සිනමාව' තුළ වුණත් දැක ගත නොහැකි වෙනස්ම විදිහේ 'අයිතම' වලින් ඈ 'වයෝවෘද්ධ මිනිසුන්' සන්තෝසයට පත් කරමින් ඉන්නවා.

ඩේලි ස්ටාර් ඇසුරිනි.