'වයිට් ෂෝට් එක එඩිට් කළා! ලක්ෂ 75 වංචා කළා?' මෙන්න ඉන්නවා ඩිරෙක්ටර් එක්ක වලිකාපු ජනප්‍රිය නිළිය!: පානදුර වලියෙන් පස්සෙ එළියට ආපු එයාගේ පැටිකිරිය කියවලම ඉන්න!

MonaraMonara

'වයිට් ෂෝට් එක එඩිට් කළා! ලක්ෂ 75 වංචා කළා?' Panadura Police Case

'ලංකාවේ ජනප්‍රිය නිළියක්, අධ්‍යක්ෂකවරයෙක් එක්ක පානදුර ටවුන් එක මැද්දේ ගුටි කෙළියක්' කිවුවට පස්සෙදිත්, ගොඩක් උන් ඇස් 'ආලෝගෙන' හිටියේ ගුටි කෙළියේ 'සජීවි දර්ශන' ඒ ආාකරයෙන්ම බලන්න. (අවාසනාවක මහත! ඒක කරන්න බැරිවුණා!)

මේ ප්‍රවෘත්තිය මුලින්ම කියන්නෙ පානදුර දකුණ පොලීසිය. සිද්ධිය වෙලා තියෙන්නෙ අද මහා පාන්දර 2ට.

ඡායාරූපය අන්තර්ජාලයෙන්.ඡායාරූපය අන්තර්ජාලයෙන්.

එතකොට කවුද මේ රටම හොයන ජනප්‍රිය නිළිය ? ඡායාරූපය අන්තර්ජාලයෙන්.

'අපිට පහරදීලා කාර් එකේ යතුර ඒ මනුස්සයා ගත්තා' (නිළිය කියන කතාව)

'මම මෙයා වෙනුවෙන් ලක්ෂ 75ක් වියදම් කළා. අදත් ලක්ෂ තුනහමාරක් ගත්තා.' (අධ්‍යක්ෂකවරයා කියන කතාව)

කොහොම හරි මේ දෙන්නාව 'සමඟි, සමාදාන' කරන්න පොලිසියේ මහත්වරු 'කටයුතු' කළා කියලත් දැනගන්න ලැබෙනවා. (ඒක දැන් හැමෝම දන්න ප්‍රවෘත්තියක්!)

එතකොට කවුද මේ රටම හොයනවා කියන නිළිය ? බොහෝ පිරිසක් ඈ 'නවක නිළියක්' විදිහට වරදවා වටහාගෙන එක්තරා නිළියකගේ ඡායාරූප පවා සමාජ මාධ්‍ය තුළ 'උඩුගත' කර තිබුණා. ඒ නමුත් සැබැවින්ම ඈ 'ඊයේ පෙරේදා' දිනයක මෙහි ආ 'සුරූපිනියක්' නොවෙයි.

ඇය කාලයක් ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ 'රංගන ශිල්පිනියක්' වනවා සේම වරක් ඇගේ 'නිර්මාණය' කරන ලද 'අසැබි ඡායාරූපයක්' පවා වරක් අතිශය කතාබහට ලක්වුණා. (ඇය විසින් මෙය 'නිර්මාණය' කරන ලද එකක් බැව් පැවසුවා වුණත්, බොහෝ පිරිස් එය 'සැබෑ ඡායාරූපයක්' බැව් කියා තිබුණා!)

මෙම 'ඡායාරූපය' නිසා ඇයට බොහෝ 'අපහාසයන්ටත්' උපහාසයන්ටත් ලක්වන්නට වූ බැව් රහසක් නෙවෙයි. 'ගෞරවනිය' වෘත්තීයක යෙදෙන ඇය තමන්ට වුණු 'හානිය' ගැන එදා දවසේ 'පුවත්පත්' මාධ්‍ය හරහාත් අනාවරණය කොට තිබුණා. ('වයිට් ෂෝට්' එකක්, 'ෆොටෝ ෂොප් වලින් වෙනස් කළා කියලයි, ඇය චෝදනා කරලා තිබුණේ!)

ඡායාරූපය අන්තර්ජාලයෙන්ඡායාරූපය අන්තර්ජාලයෙන්

පානදුර දකුණ පොලිසිය මේ සිද්ධිය විමර්ශනය කළා. ඡායාරූපය අන්තර්ජාලයෙන්

එසේම මේ වන විට කතාබහට ලක්වන මෙම රංගන ශිල්පිනිය, ඒ සමයේ 'ඉතිහාස කතා' රාශීයක චරිත නිරූපණයේ යෙදුණු අතර, ඒ ඇතැම් චරිත 'ආන්දෝලනාත්මක' ස්වරූපයක් ගත්තා. (ඇගේ විවාහය ද සිදුවූයේ ද මීට වසර තුනකට පෙරදී යි.)

කෙසේ වෙතත්, කාලයක් තිස්සෙ ම සමාජ මාධ්‍ය තුළින් වහංව කල් ගෙවන ඇය, විද්‍යුත් මාධ්‍ය තුළින්ද දැක බලාගැනීමට ප්‍රේක්ෂකයින්ට නොහැකි වී තිබෙනවා.

ඇය ගැන මේ 'නවතම කතාබහ' නොසිතූ ලෙස 'සමාජ මාධ්‍ය' තුළ පැතිර යන්නට පටන් ගත් සැණින්, 'ඈ' ගැන 'ගතු' සොයන්නට බොහෝ පිරිස් උත්සාහ ගෙන තිබුණා.