වැරදිලා වැටුණාද ? හිතාමතා දැම්මා ද?: සුරූපී ඩිස්නි රාජපක්ෂගේ ‘සරාගී ඡායාරූප පෙළක්‘ අන්තර්ජාලයට කාන්දු කළේ කවුද ?
ඩිස්නි රාජපක්ෂ කියන්නෙ කවදත් සරාගී සේයා රූ මැවූ රුවැත්තියක්.
විලාසිතා එක්ක ඈට තියෙන්නෙ ''ආත්මීය බැඳීමක්'' කිව්වොත් හරි.
ආකර්ෂණීය රූපයක් ඇති නිසාම තෝරාගන්නා විලාසිතාත් ඊටම ගැළපෙන ඒවා.
ඔන්න ඒ විදියට ඇය අතිශය සරාගී විලාසිතාවකින් සැරසුණු ඡායාරූප එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය ''ගිනියම් කරලා''... ප්‍රතිචාරත් වැහි වැහැලා..
මෙහෙම දැක්කාම ඉතින් හිත නොයන්නේ කාගෙද නේද...