''දැන් බනින්නෙත් නෑ කවුරුත්.. උන්ටත් එපා වෙලා…'': කාලෙකට පස්සෙ ආයෙමත් බුකියෙ මාතෘකාව වුණු දිනක්ෂිගෙ ඇඳුම ''ඔයාට කිව්වනේ දුවෙක් ඉන්න අම්මෙක් විදියට පිළිවෙලට අඳින්න කියලා...''

MonaraMonara

facebook

තෝරාගන්නා විලාසිතා නිසාම නිතර කතාබහට ලක්වන තාරකාවකි, ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්.

කාලයක් තිබුණා ඇය කුමන සේයා රුවක්, සටහනක් සමාජ මාධ්‍යයට එක්කාසු කළත් එය විවේචනයට ලක්වන.

තාමත් එය තරමක් දුරට දැකගත හැකියි. ඒ බව වඩාත් දකින්න ලැබෙන්නෙ ඈ තෝරාගන්නා විලාසිතා මත පදනම්ව.

facebookfacebook

facebook

ඊට කදිම නිදසුනක් සපයන ඡායාරූපයක් ඇය මෙලෙස සමාජ මාධ්‍යට එකතු කර තිබුණා.

facebookfacebook

facebook

එහි වඩාත් කතාබහට ලක්ව තිබුණේ, ඡායාරූපය එක්ක ඇය තබා තිබූ සටහන...

''ඕගොල්ලො swim කරන්න යනකොට මොනවාද අඳින්නෙ''

ඔන්න ඔහොම දිනක්ෂි අහලා තිබුණු ප්‍රශ්නයට එක එක විදියෙ උත්තර ගොඩක් !!

ඒ අතරින් කිහිපයක් තමයි මේ...

''දැන් බනින්නෙත් නෑ කවුරුත් උන්ටත් එපා වෙලා…''

''ලංකාවේ හැටියට නම් ලමා සාරියක් තමයි අදින්න ඕන''

''ඇයි ඔයාට කිව්වා නේ දුවෙක් ඉන්න අම්මෙක් විදියට පිලිවෙලට අඳින්න කියලා වෙනසක් නෑ කැන්ඩියන් එක තමා දිනා

පොට ඉන වටේ බැඳගන්නවා''