'-- ඒ ලේඩිවත් අරන් ඇවිල්ලා', 'ඇයි පව් කියන්නෙහ්?': දුඹුරු ළමිස්සිව අරන් ලංකාවට ආපු ධනුෂ්කට, පියුමි කනට ගැහුවා වගේ කිවුව සැර කතාව මෙන්න? 'ඇත්ත ආදරේද?'
ක්‍රිකට් ක්‍රීඩක 'ධනුෂ්ක ගුණතිලක' පසුගිය දිනෙක 'නඩු කටයුත්තකින්' අනුතුරුව ලංකාවට ඇවිත් තිබුණා. (මේ ප්‍රවෘත්තිය ධනුෂ්ක වෙනුවෙන් ආදරේ කරපු හැමෝටම 'සුබ ප්‍රවෘත්තියක්' වුණු බැව් රහසක් නෙවෙයි...)
'ධනිෂ්ක'ටත් වඩා ඒ මොහොතේ හැමෝගෙම 'ඇහැ' යොමු වෙලා තිබුණේ ධනිෂ්ක එක්කලා ආපු 'සුදු ජාතික' කාන්තාවට. (තව විදිහකින් ගොඩක් අය ඈව හඳුන්වා දුන්නෙ 'දුඹුරු ළමිස්සි' කියන අන්වර්ථ නාමයෙන්...)
'ධනිෂ්ක'ගේ 'නඩු කටයුත්ත' අතරතුර අහම්බෙන් වගේ 'කැමරා ඇස' ගැටුණු මේ තරුණිය බොහෝම ඉක්මණින් කා අතරත් කතාබහට ලක්වුණා.
අනතුරුව 'ජාත්‍යන්තර මාධ්‍ය' පවා ඈ 'කවුද' කියලා හොයන්න පටන් ගත්තා.
මෙරට ඇතැම් 'ෆේස්බුක්' පිටු තුළ පවා සඳහන් ව තිබුණේ ඇය 'ධනුෂ්කගේ' නීතිඥවරිය වන බවටයි. 'නඩු කටයුත්ත' අතරවාරයේ ඔවුන් දෙදෙනා 'පෙම්වතුන්' බවට පත් ව ඇති බවට යි. (ඒ නමුත් ඒ ප්‍රශ්නයට මේ වනතුරු ධනුෂ්ක පිළිතුරක් දීලා නැහැ.....)
අවසානයේ මේ 'අබිරහස් දුඹුරු ළමිස්සිය' ගැන වතගොත සොයා ගන්නට 'ඩේලිමේල්' වෙබ් අඩවිය සමත් ව තිබුණා.
නමින් 'සෙලීන්' වූ ඈ ධනිෂ්කට සමීපව සිටි නඩු තීන්දුවෙන් අනතුරුව (තීන්දුව ප්‍රකාශ කළ මොහොතෙ) ධනිෂ්කව සිප වැළඳගෙන තිබුණා. ඈ කිසිදු ආකාරයෙන් 'නීතිඥවරියක්' හෝ 'නීතියට සම්බන්ධ සහයිකාවක්' හෝ නොවන බවටයි අනතුරුව තහවුරු වූයේ.
'සෙලීන්' සමඟ ගුවන් තොටට බට 'ධනිෂ්කට' ෆේස්බුක් සමාජ මාධ්‍යයේ උණුසුම් ආකාරයේ ප්‍රතිචාර ලැබෙන්නට වුණා.
'සෙලීන්' වෙතටම ඇස් 'අලෝගත්' ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විවිධ ප්‍රතිචාර දක්වමින් ධනිෂ්කට සුබ පැතුම් ද එක් කර තිබුණා.
ඒ අතර විශේෂ සුබ පැතුමකුත් වුණා.
ඒ 'පියුමි හංසමාලි'ගේ සුබ පැතුම.
'ඇත්ත ආදරේ! පවු, එයා ඒ ලෝඩිවත් අරන් ඇවිල්ලා...' යනුවෙන් ඇය කමෙන්ටුවක් පළකර ඇති අතර, 'කමෙන්ටුව'ට විවිධ පරිශීලකයින් ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් අපට නිරීක්ෂණය වුණා.