''ප්‍රේක්ෂකයො මට කිව්වෙ, ඕගොල්ලො නිවුස් කියනකොට අපිට ළෙංගතු කෙනෙක් නිවුස් කියනවා වගේ කියලා..'': ප්‍රවෘත්ති නිවේදිකා චතුරිකා පීරිස් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියන කතාව ''වැරැද්දක් කියන්න හරි අවදානයෙන් අහගෙන ඉන්නවා...''

MonaraMonara

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ''ප්‍රවෘත්ති කලාවට'' නව හැඩයක් එක්කාසු කරන්න පසුගිය දා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම පළමු පියවර තැබුවා.

ඒ කලා නිර්මාණ හරහා මෙරට ප්‍රේක්ෂකයින්ගේ ජන හද දිනූ කලා තරු, ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ලෙස Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සඳහා කැඳවාගෙන එමින්.

ලොව ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම නැවුම් වෙනස මේ වන විටත් කාගෙත් කතාබහට ලක්ව අවසන්.

ඒ අනුව Live at 8 හරහා ඔබ හමුවට එන, ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකා චතුරිකා පීරිස් සමඟ මොනරා අපි කළ කතාබහයි මේ...