'අප්පච්චිට ඒ කරදරය වුණු ළඟ ළඟම මේක වුණේ. මරු නේද? ඉස්පිරිතාලේ ඉද්දිම මාව ඒකට කැමති කරවගත්තා!!': අකිල ධනුන්දර, 'අප්පච්චි' (ජැක්සන් ඇන්තනී) ගැන නොකියූ කතාවක්! 'මට අහන්න හිතුණා මොකද්ද මේ රහස කියලා?'

MonaraMonara

'අප්පච්චිට ඒ කරදරය වුණු ළඟ ළඟම මේක වුණේ. මරු නේද? ඉස්පිරිතාලේ ඉද්දිම මාව ඒකට කැමති කරවගත්තා!!' Akhila Dhanuddhara

'ජැක්සන් ඇන්තනී' කියන මහා 'කලාකරුවාගේ' නික්ම යාම 'සිංහල සිනමාවටත්' වඩා තදින් දැනෙනවා වගේම, ඔහුගේ සමීපතමයින්ට ඊටත් වඩා තදින් රිද්දන්න ගන්නවා. (ඒ ඔවුන් කාලයක් තිස්සෙම ඒ ඇස් අරිනකන්, ඒ ඇරලා බලනකන්, බලලා කතා කරනකන් බලන් හිටිය නිසා.....)

ඒත් නොහිතපු විදිහට සියලු 'බලාපොරොත්තු' සුනු විසිනු කරමින් (කීවාය කියූ දේව වාක්‍ය පවා බොරු කරමින්) ඔහු මේ 'අඩවියෙන්' නික්ම යනවා.

'ජැක්සන්'ගේ වියෝවත් එක්ක කොයි තරමක් 'කයි කතන්දර' හැදුණා වුණත් ගොඩක් වෙලාවට ඒවාට 'උත්තර ලියන්නත්' ජැක්සන්ගේ පවුලේ සමීපතමයින් කටයුතු කරලා තිබුණා.

facebookfacebook

එතකොට මෙයාට අවුරුදු 16ක් වගේ ඇති. මට අහන්න හිතුණා මොකද්ද මේ රහස කියලා...' facebook

පසුගිය දවසක 'ජැක්සන්ගේ' ආදරණීය පුත් අකිල ධනුද්දරගේ නවතම සිනමා නිර්මාණය 'ශ්‍රී වික්‍රම' සිනමා ශාලා වෙත මුදාහැරුණා.

රූගත කිරීමෙන් 'වසර 8කට පසු' එළියට ආ 'චිත්‍රපට කතාව' ගැන අකිල, 'චැනල් සී' එකට මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

facebookfacebook

එතකොට මෙයාට අවුරුදු 16ක් වගේ ඇති. මට අහන්න හිතුණා මොකද්ද මේ රහස කියලා...' 'ශ්‍රී වික්‍රම කියන්නෙ හැමෝම facebook

'මරු නේද? අවුරුදු 8කට කලිනුත් අපි මෙහෙම හිටියා. ඇත්තටම මට පුදුම හිතුණේ මේ දැරිවිය (සිනමා නිළිය) ගැන. එතකොට මෙයාට අවුරුදු 16ක් වගේ ඇති. මට අහන්න හිතුණා මොකද්ද මේ රහස කියලා...'

'ශ්‍රී වික්‍රම කියන්නෙ හැමෝම දන්න චරිතයක්. හොරෙක් විදිහට දැකපු ශ්‍රී වික්‍රම ගැන අපි අධ්‍යනය කරන් යද්දි ඔහු ගැන ලියලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සු නෙවෙයි. මේ චිත්‍රපටය නැරඹුවානම් සිංහල ඇහැකින්.... ගොඩක් දේ තේරෙයි...'

facebookfacebook

ශ්‍රී වික්‍රම පළමු දිනයදා අකිල, සිය පවුලේ සමීපතමයින් සමඟ. facebook

ඇත්තටම අප්පච්චි දැක්කා නම් අකිල රජවෙලා ඉන්නවා? ඇයට මොන වගේ දෙයක් දැනේවීද ?

'අප්පච්චි මේවා කලින් දැක්කා. මේවා පෙර නිර්මාණ.... මම අප්පච්චි ඉස්පිරිතාලේ ඉන්නකොට, ඒ කරදරය වෙච්ච ළඟ ළඟම නිර්මාණය කරපු චිත්‍රපටය තමයි සිංහබාහු. ඒ චිත්‍රපටය තමයි මට අප්පච්චිට පෙන්වන්න ඔිනි චිත්‍රපටය. ඒ වෙලාවේ චිත්‍රපටයට මාව කැමති කරගන්නෙත් ඒ වෙලාවෙත් රෝගාතුර වෙලා ඉන්න අප්පච්චි ඒක දැක්කොත් සතුටු වෙයි කියලා.....'