ලෝකෙ ලස්සනම බිරිඳ උඩරට මනාලියක් වෙයි: අපේකමට හැඩවුණු ලෝක විවාහක රූප රාජිණිය

MonaraMonara

ඡායාරූප : Dark Room

පහුගිය දවසක ලෝකේ ලස්සනම බිරිඳ හැටියට කිරුළු දැරූ රූප රාජිණිය ලංකාවට ආවා.

2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කෞෂාල් (Sargam Kaushal)...

ඇය ලංකාවට ඇවිත් තිබුණේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට.

එහෙම ආව ඇයගේ සිත් ඇදගන්නා රූප රාමු රැසක්ම අපිට දැකගන්න ලැබුණා.

එවන් රූ අතරේ අපේකම විදහා දැක්වෙන ඡායාරූප කිහිපයක් තමයි මේ.

ඡායාරූප :  Dark Roomඡායාරූප :  Dark Room

ඡායාරූප : Dark Room

''ලෝක විවාහ රූ රැජින උඩරට මනාලියක් වෙලා....''

අපූරු උඩරට මනාලියක් වුණු ඇයට අපේ අයගෙන් ලැබෙන ආදරේ අති මහත්.

මෙවන් රූපයකට එහෙම ආදරේ ලැබෙන එක ගැන පුදුමයකුත් නෑ ඉතින්....

ඡායාරූප :  Dark Roomඡායාරූප :  Dark Room

ඡායාරූප : Dark Room