Nysa Devgan පෙම්වතියක්: Nysa Devganගේ පෙම්වතා 25 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වෙන Vedant Mahajan.

MonaraMonara

Colombo (Monara) June 10 ; ලෝකය පුරා එක එක නගරවල පාටිවලට සහභාගී වෙන Nysa Devgan මේ වෙද්දී බොලිවුඩයේ පුවත් මවන චරිතයක් වෙලා.

Nysa Devgan සුපිරි බොලිවුඩ් නළු නිළි යුවලක් වෙන අජේ දෙව්ගන් - කාජල් දෙන්නාගේ දුව.

20 හැවිරිදි Nysa Devgan, මේ වෙද්දී පෙම්වතියක් වෙලා කියලා බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

MonaraMonara

Nysa Devganගේ පෙම්වතා 25 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වෙන Vedant Mahajan.

ලෝකේ පුරාම ඔහු සංවිධාන කරන එක එක පාර්ටිවල Nysa Devgan කැපිලා පෙනෙන චරිතයක් වෙලා.

ඒ නිසාම තමයි දෙන්නාගේ ආදර සම්බන්ධය ගැන කට්ටිය කතා වෙන්නේ.

හැබැයි මේ ගැන Nysa Devgan තවම මුකුත් මාධ්‍යයට ප්‍රසිද්ධ කරලා නැහැ.

MonaraMonara