“JAWAN”, හෙට බොලිවුඩයට: භාෂා ත්‍රිත්වයකින් සිනමා ලෝලීන් වෙත

MonaraMonara

Images - Google

ඉන්දීය සුපිරි නළු King Khanගේ එහෙමත් නැතිනම් ෂාරුක් ඛාන්‌‌ගේ විතරක් නෙමෙයි සිනමාවට ප්‍රිය කරන බොහෝ දෙනා බලා සිටි “JAWAN”, හෙට දිනයේ දී ඉන්දීය සිනමා ශාලා තුළ තිරගතවීමට නියමිතයි.

Atlee Kumar අධ්‍යක්ෂණයෙන් සිනමාලෝලීන් අතරට එන “JAWAN”, නිෂ්පාදනය කරනු ලැබුවේ Gauri Khan විසින්.

Images - Google Images - Google

Images - Google

“JAWAN”, චිත්‍රපටයේ NAYANTHARA, VIJAY SETHUPATHI සහ DEEPIKA PADUKONE රංගනයෙන් දායක වන අතර SRK මෙහි ද්විත්ව චරිත නිරූපණය කරයි.

“JAWAN”, දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂාවලින් සිනමා ලෝලීන් වෙත පිරිනැමෙනු ඇති.‍‍

චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ Anirudh Ravichander විසින්.

Images - Google Images - Google

Images - Google

Images - Google Images - Google

Images - Google