''හැමදාමත් හොඳක්ම වෙන්න ඕනෙ... හිනා වෙලා ඉන්න පොඩ්ඩි...'': පුංචි තිරයේ හැඩ මවන සුරූපි සංජනා ඔනාලි

MonaraMonara

ඡායාරූප : Uditha Umesh | Studio Momentzz PVT LTD

ඇයට තියෙන්නෙ හරිම හුරුබුහුටි රූපයක්.

ඊට නොදෙවෙනි කටකාර, දඟකාර බවක්. සංජනා ඔනාලි ගමාරච්චි...

කෙටි කලකින් අසීමිත ජනප්‍රියත්වයක් දිනූ තාරකාවක් ඇය.

ඔන්න ඉතින් අද දවස ඈට විශේෂ දවසක්. මොකද අද ඇයගේ 27 වන උපන්දිනය.

MonaraMonara

උපන්දිනය සමරමින් ඇය අපූරු සේයා රූ එකතුවක් සමාජ මාධ්‍යට එකතු ක‍ර තිබූ අන්දමත් අපිට දකින්න ලැබුණා.

ඒ වගේම තමයි කලා ලෝකයේ කාගෙත් ආදරය දිනූ ඇයට ලැබුණු ආදරණීය සුබපැතුම් රැසකුත් ඒ අතර දැකිය හැකි වුණා.

මේ ගායන ශිල්පි දිනේෂ් තරංග ඇයට එක් කළ සුබපැතුම....

''අපි දෙන්නම ඔයාට ගොඩක් ආදරෙයි...

හැමදාමත් හොඳක්ම වෙන්න ඕනෙ කියලා අයියයි අක්කයි දෙන්නම ඔයාට ඔයාගෙ උපන්දිනය දවසේ සුභ පතනවා... Sanjana Onaali Gamarachchi හිනා වෙලා ඉන්න පොඩ්ඩි! ''

MonaraMonara

MonaraMonara