Category: පොලිස්
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව, වෙඩික්කරු පැමිණි යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා වසර තුනකට පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ... Read More
දඩයමට බදින තුවක්කුවක් පත්තු වෙයි හිමිදිරියේ හේනට ගිය සෙබළා ජිවිතක්ෂයට
තිරප්පනේ, උට්ටිමඩුව පැත්තේ අද (09) අලුයම දඩයම් කරන්න අටවලා තිබ්බ බදින තුවක්කුවක් පත්තුවෙලා, වගා බිමට යමින් හිටපු පියෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියලා පොලීසිය කියනවා. මෙලෙස ... Read More
ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් අත්අඩංගුවට
‘ඩුබායි සුද්දා’ කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාගේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙක් බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නාත් ඉන්න ... Read More
හඳුනා නොගත් මත්ද්‍රව්‍යක් එංගලන්ත ජාතිකයා විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
කොකේන්, හෑෂ් සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමඟ, වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි 73 හැවිරිදි එංගලන්ත ජාතිකයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ... Read More
මුදල් ආරවුලක් මත ලොකු අයියට මල්ලි පිහියකින් පහර දීලා – පසුව පොලිසියට ගිහින්ම භාරවෙලා
මුදල් ඉල්ලමින් ගෙදර ආරවුල් ඇති කරගෙන ගිය කාරණාවක් නිසා කෝපයට පත් වූ සහෝදරයෙක් තමන්ගේ වැඩිමල් සහෝදරයා පිහියෙන් ඇන ඝාතනය කළා කියලා බොරලැස්ගමුව පොලිසිය කියනවා. මරණයට ... Read More
වීසා කොන්දේසි කඩකරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
වීසා නීති කඩ කරලා මෙරට ඉඳගෙන මූල්‍ය වංචා කරපු විදෙස් ජාතිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. ඒ අතර වියට්නාම් ජාතික පිරිමි සැකකරුවන් 41 දෙනෙකු සහ ... Read More
ඉඩම් ආරවුල දුරදිග යයි පියාගේ අතින් දියණිය ඝාතනය වෙයි
කළුතර බෝසිරිපුර ප්‍රදේශයේ කාන්තාවක් යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කරලා තියෙනවා. මියගියෙ 35 හැවිරිදි කාන්තාවක්. පියා එක්ක තිබ්බ ඉඩම් ආරවුලක් දුරදිග ගිහින්, පියාම මේක කරලා තියෙනවා ... Read More
වැලිකඩ තවත් රැඳවියකු මරණයට පත්වේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදය කුමාර වුට්ලර් මහතා පවසන පරිදි, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇත. මියගිය පුද්ගලයා ... Read More
මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් කළ විදෙස් ජාතිකයන් සියයකට අධික පිරිසක් රාජගිරියෙන් අල්ලයි
රාජගිරිය, මැද වැලිකඩ පාරේ තියෙන තැනක පොලිසිය රේඩ් එකක් දාලා විදෙස් ජාතිකයින් 120කට ලගින් පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ අය නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ ... Read More
ගුවන් මගියෙකුගේ ලක්ෂ 31ක මුදලක් සොරාගෙන කැසිනෝ ගහන්න ගිය චීන ජාතිකයා කොටු
අබුඩාබි සිට කටුනායකට පැමිණි ගුවන් යානයකදී රුසියානු වෛද්‍යවරයෙකුගේ අත්බෑගයෙන් ඇමෙරිකානු ඩොලර් 9,900ක් (රුපියල් ලක්ෂ 31ක් පමණ) සොරකම් කරපු චීන ජාතිකයෙකු පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ... Read More
21 හැවිරිදි තරුණයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
මාදම්පිටිය රන්මුතු සෙවන පැත්තේ කරපු වැටලීමකදී අයිස් සහ හෙරොයින් එක්ක තරුණයෙක්ව පොලිසිය අල්ලගෙන තියෙනවා. ඊයේ රෑ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් තමයි මේ වැටලීම කරලා ... Read More
දැරියක් අපයෝජනයට ලග්ගල ටියුෂන් ගුරා අල්ලයි වරින් වර දරුවන් නකල්ස් ප්‍රදේශයට රැගෙන ගිහිං? ලග්ගල පොලිසියෙන් දිගටම පරීක්ෂණ
පාසල් දැරියක් අපයෝජනයට ලක් කළා කියලා සැකයක් මත ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් අද (29) අත්අඩංගුවට ගත්තා කියලා පොලිසිය කියනවා. ඒ සමඟ ඔහුගේ සුඛෝපභෝගී මෝටර් ... Read More












