මීරීගම -අඹේපුස්ස අතර දුම්රිය බැකෝ යන්ත්‍රයක ගැටෙයි
මීරීගම සහ අඹේපුස්ස අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක් දුම්රිය මාර්ගයේ සංඥා නඩත්තු කටයුතු සඳහා යොදාගෙන තිබූ බැකෝ යන්ත්‍රයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් තවදුරටත් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් පසු දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බැවින් මගීන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා. හෙඩ්ලයින් එකක් දෙන්න
